ආසියා පැසිපික් කරාතේ තරගාවලිය - 2024
සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා පැසිපික් කරාතේ තරගාවලිය මෙම මස 25 වන දින සිට දෙසැම්බර් 02 පැවැත්වේ.
Sport Achivements
2024 වර්ෂයේ පැවැත්වූ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අදහසින් පවත්වනු ලැබූ සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා
2024 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා කරාතේ ශූරතවලියෙන් කේ.ඩී.සශිදු ගයාන් ශිෂ්‍යා කාතා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හා කුමිතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඇත.එම ජයග්‍රහණ ලබා ගත් සශිදු පුතනුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.
2024 සමස්ත ලංකා පාසල් කනිෂ්ට ක්‍රීඩා කරාතේ ශූරතාවලියෙන් දක්ෂතා දැක්වූ උපේක්ෂා සඳමාලි දියණියටත්,දිලිත දිනුජය පුතනුවන්ටත්,කවීෂා සන්දීපනී දියණියටත් ක්‍රීඩා භාර ගුරුභාවතුන්ටත් අපගේ උණුසුම් සුබ පැතුම්.