වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

මල්ලවපොර ශූටතාවලිය

2024 වර්ෂයේ පැවැත්වූ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අදහසින් පවත්වනු ලැබූ සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා

සමස්ත ලංකා කරාතේ ක්‍රීඩා වලිය (2024)

2024 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා කරාතේ ශූරතවලියෙන් කේ.ඩී.සශිදු ගයාන් ශිෂ්‍යා කාතා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හා කුමිතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඇත.එම ජයග්‍රහණ ලබා ගත් සශිදු පුතනුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.

කරාතේ ශූරතාවලිය (2024)

2024 සමස්ත ලංකා පාසල් කනිෂ්ට ක්‍රීඩා කරාතේ ශූරතාවලියෙන් දක්ෂතා දැක්වූ උපේක්ෂා සඳමාලි දියණියටත්,දිලිත දිනුජය පුතනුවන්ටත්,කවීෂා සන්දීපනී දියණියටත් ක්‍රීඩා භාර ගුරුභාවතුන්ටත් අපගේ උණුසුම් සුබ පැතුම්.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා (2024)

පාසල් මට්ටමෙන් ක්‍රීඩා කුසලතා ඔප්නැංවීම පාදක කරගනිමින් පැවැත් වූ 2024 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය