වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

පාසලේ පළමු වෙබ් අඩවිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

ජේෂ්ඨ පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම (2024)

පොලිස්පති කුසලාන තරගාවලියට පළමුවර සහභාගී වී බල ඇණි කඳවුරෙන් ප්‍රථම ස්ථානයත් උඋව පලාතෙන් දෙවන ස්ථානයත් ලබා ගත් වෙල්ලස්ස මාධ්‍ය මහා විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමේ සියලුම දරුවන්ට පගේ උණුසුම් සුබ පැතුම්.

චෙස් තරගාවලිය (2024)

2024 වර්ෂයේ පැවැත්වුණු ජාතික තරුණ සභාව විසින් සංවිධානය කරන ලද මොණරාගල දිස්ත්‍රීක් චෙස් තරගාවලි‍යේ