
විදුහල්පති පණිවිඩය
A.H.ටිකිරි බණ්ඩාර
අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හදාරන සිසු දරුවන්ගේ අධ්‍යාපනය, ගුණගරුක බව, විනය හා මනා පෞරුෂය ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමත්, ඔවුන්ගේ මෙන්ම නියෝජ්‍ය විදුහල්පතිවරු සහකාර විදුහල්පතිවරු ගුරු භවතුන්, අනධ්‍යන කාර්යය මණ්ඩල සමාජික මහත්ම මහත්මීන්ගේ ආත්මාභිමානය, වෘතිකභාවය සුරැකීම සඳහාත්, වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය යන නාමය අප ප්‍රදේශය තුළ මතු කරන්නා වූ කීර්ති නාමය රැක ගැනීම සහ ලංකාද්වීපය පුරා කීර්තිමත් ලෙස වැජඹීමට ජාතික තලයේ විභාග සඳහා ඉදිරිපත් වන දරුවන්ගේ ඉහල ප්‍රතිඵල ලබාදීමටත්,
- විවිධ ක්‍රීඩා තරග ජයග්‍රහනය
- ශිෂ්‍යභට
- බලදක්ෂ
- පරිසරභට කන්ඩායම්
වල ජයග්‍රහන මෙන්ම සෞන්දර්ය, විද්‍යා සහ ගණිත ඔලිම්පියාඩ් ඉංග්‍රීසි භාෂා,සිංහල සාහිත්‍යය,සමාජ විද්‍යා තරග ජයග්‍රහණ මෙන්ම විවිධ විශය බාහිර හා විශය සමගාමී වැඩ සටහන් ගුරු මංඩලය බාහිර ප්‍රජාව සමග එක්ව පාසල තුල ක්‍රියාත්මක කර දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයට හා නවීන ලෝකයට ගැළපෙන දරුවෙකු නිර්මාණය කිරීමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරමි. මෙම විද්‍යාලයේ දැක්ම සහ අරමුණු කරා සිසු දරු දැරියන් රැගෙන යාම උදෙසා මතුවන අභායෝග වලට සාර්ථකව මුහුණ දීම සඳහා සියළු දෙනාගේ සහයෝගය අපේක්ශා කරමි.
A.H.ටිකිරි බණ්ඩාර
විදුහල්පති
වෙල්ලස්ස ජාතික පාසල.