![]() |
![]() |
මෙම විද්‍යාලය පටන් ගැනීමට එම කාලයේ බිඳක් අභියෝග මැද මිෂනාරි පාසලක් ලෙස මුලින් ආරම්භ කරන ලදී. ආරම්භයේදී, පොල් අතු සෙවිලි ගොඩනැගිල්ලකින් පමණක් යුත් මෙම විද්‍යාලයේ මුල්ම විදුහල්පතිවරයා වූයේ ඒ.ඒ. රාමනායක මහතාය. විද්‍යාලයේ පසුබැසීම් හා සාර්ථකත්වයන් මැද දරුවන්ට අධ්‍යාපන සුවිශේෂි අවස්ථාවක් උදා කරමින්, විශාල සේවයක් ඔහු ඉටු කළේය. 1933 වසර වනවිට, ගොඩනැගිල්ලක් ඉදිකර, මාර්තු 31 වනදා එය සිසු අයිතියට පත් කිරීමත් සමඟ විද්‍යාලය ශිෂ්‍ය සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගියේය.මෙයට ජේමිස් අප්පුහාමි මහතා ද දායක විය