13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණික
යන විෂය ධාරා යටතේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වේ.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂි විද්‍යාව් |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ||
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍යය | බෞද්ධ ශිෂ්ඨාචාරය | භූගෝල විද්‍යාව | ඉතිහාසය |
| දේශපාලන විද්‍යාව | කෘෂි විද්‍යාව | චිත්‍ර | නැටුම් |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ගෘහ ආර්ථික විද්‍යාව | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය | පෙරදිග සංගීත |
| ආර්ථික විද්‍යාව | |||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | |||
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |
| කෘෂිකර්මය | |||






