| පාසල ආරම්භ වූ දිනය | 1933.03.31 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1945 |
| මධ්‍ය විද්‍යාලයක් වූ දිනය | 1946 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 19238 |
| සංගණන අංකය | 22001 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 8 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | මොනරගල |
| කලාපය | බිබිල |
| කොට්ඨාසය | බිබිල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බිබිල |
| ග්‍රාම සේවක වසම | කුරුවාඹ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 175 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 52 |
| 2024ට මුළු ශීෂ්‍ය ගණන | 2182 |
| 2024ට මුළු ගුරුවරුන්ගේ ගණන | 87 |
| පාසලේ වර්ණය | කහ, මෙරූන් |






