2024 වර්ෂයේ පැවැත්වුණු ජාතික තරුණ සභාව විසින් සංවිධානය කරන ලද මොණරාගල දිස්ත්‍රීක් චෙස් තරගාවලියේ
2024 වර්ෂයේ පැවැත්වුණු ජාතික තරුණ සභාව විසින් සංවිධානය කරන ලද මොණරාගල දිස්ත්‍රීක් චෙස් තරගාවලියේ අවු 15 න් පහළ සමස්ථ ශූරතාවය ජයග්‍රහණය කිරීමට මො/වෙල්ලස්ස ජාතික පාසලේ චෙස් කණ්ඩායම සමත් වී ඇත. මෙම ජයග්‍රහණය සදහා එම දූ දරුවන්ගේ උත්සාහය කැපවීම මෙන්ම මෙම ක්‍රීඩාව භාර ආචාරිණියගේ මගපෙන්වීම ද ඉතාමත් වැදගත් විය.