වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා (2024)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා (2024)

පාසල් මට්ටමෙන් ක්‍රීඩා කුසලතා ඔප්නැංවීම පාදක කරගනිමින් පැවැත් වූ 2024 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය

පාසල් මට්ටමෙන් ක්‍රීඩා කුසලතා ඔප්නැංවීම පාදක කරගනිමින් පැවැත් වූ 2024 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය තුළ වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ සිසුවියන් වයස අවුරුදු 20න් පහල බාලිකා වොලිබෝල් තරගාවලියේ දී විශේෂ දක්ෂතා දක්වමින් තරගාවලියේ ශූරතාවය දිනාගනිමින්  අප පාසලට විශාල කීර්තියක් අත් කර දී ඇත.