2024 සමස්ත ලංකා පාසල් කනිෂ්ට ක්‍රීඩා කරාතේ ශූරතාවලියෙන් දක්ෂතා දැක්වූ උපේක්ෂා සඳමාලි දියණියටත්,දිලිත දිනුජය පුතනුවන්ටත්,කවීෂා සන්දීපනී දියණියටත් ක්‍රීඩා භාර ගුරුභාවතුන්ටත් අපගේ උණුසුම් සුබ පැතුම්.