වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

බිබිල

මිස්සක දම් සිල්ලාර

පාසලේ පළමු වෙබ් අඩවිය

Still Updating

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Asia Pacific Karate Championship - 2024

Asia Pacific Karate Championship - 2024

ආසියා පැසිපික් කරාතේ තරගාවලිය - 2024

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා පැසිපික් කරාතේ තරගාවලිය මෙම මස 25 වන දින සිට දෙසැම්බර් 02 පැවැත්වේ.



ඒ සඳහා පාසල නියෝජනය කරමින් එච්. එම්. අයි. ආදිත්ය මයුඛ, ජනජ තේනුක, ඩබ්. එම්. නෙත්මිණි කෞෂල්යා හා වයි. යූ. ඒ. උපේක්ෂා සඳමාලි යන දරු දැරියන් සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිත ය.

ඒ අනුව ආසියා පැසිපික් කරාතේ තරගාවලියේ දී තරග වැදී පාසලටත් රටටත් කීර්තියක් ගෙන ඒමට ඔවුන්ට හැකි වේවා යි විදුහල්පතිතුමා ඇතුළු අධ්යයන, අනධ්යයන කාර්ය මණ්ඩලයේ හා සිසු දරු දැරියන්ගේ සුභාශිංෂණ මෙලෙස පල කරන්නෙමු.

 

dic