2024 වර්ෂයේ පැවැත්වූ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අදහසින් පවත්වනු ලැබූ සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා
2024 වර්ෂයේ පැවැත්වූ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අදහසින් පවත්වනු ලැබූ සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා මල්ලවපොර ශූරතාවලියේ දී මො/වෙල්ලස්ස ජාතික පාසලේ ඉගෙනුම ලබන සිසුවන් දෙදෙනෙක් විශිෂ්ඨ ජයග්‍රහණ දෙකක් ලබාගෙන ඇත. එම ජයග්‍රහණ නම් ලෝකඩ පදක්කමක් දෙකක් දිනා ගැනිමයි. මෙම ජයග්‍රහණ පාසල් මාතාවට ගෙන දිම පිළිබදව මෙම සිසුවන්ට හා ඔහුගේ පුහුණුකරුට අපගේ සුභාෂිංශන එකතු කරනු ලබයි.