Opening of the Administration Building

වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයට සුවිශාල අඩුපාඩුවක්ව පැවති පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගිය මස 30 වන දින පාසලේ විදුහල්පති ඒ. එච්. ටිකිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.