ජයග්‍රහණ
2024 සමස්ත ලංකා පාසල් කනිෂ්ට ක්‍රීඩා කරාතේ ශූරතාවලියෙන් දක්ෂතා දැක්වූ උපේක්ෂා සඳමාලි දියණියටත්,දිලිත දිනුජය පුතනුවන්ටත්,කවීෂා සන්දීපනී දියණියටත් ක්‍රීඩා භාර ගුරුභාවතුන්ටත් අපගේ උණුසුම් සුබ පැතුම්.
පාසල් මට්ටමෙන් ක්‍රීඩා කුසලතා ඔප්නැංවීම පාදක කරගනිමින් පැවැත් වූ 2024 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය
පොලිස්පති කුසලාන තරගාවලියට පළමුවර සහභාගී වී බල ඇණි කඳවුරෙන් ප්‍රථම ස්ථානයත් උඋව පලාතෙන් දෙවන ස්ථානයත් ලබා ගත් වෙල්ලස්ස මාධ්‍ය මහා විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමේ සියලුම දරුවන්ට පගේ උණුසුම් සුබ පැතුම්.
2024 වර්ෂයේ පැවැත්වුණු ජාතික තරුණ සභාව විසින් සංවිධානය කරන ලද මොණරාගල දිස්ත්‍රීක් චෙස් තරගාවලියේ