වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Robotic (2024)

Robotic (2024)

පසු ගිය දා නිමාවට පත් වූ සමස්ත ලංකා පාසල් නව නිපැයුම් හා රොබෝ නිර්මාණ තරගාවලියේ..

පසු ගිය දා නිමාවට පත් වූ සමස්ත ලංකා පාසල් නව නිපැයුම් හා රොබෝ නිර්මාණ තරගාවලියේ දී පරිසර අධ්‍යයන කාණ්ඩය යටතේ සමස්ත ලංකා තෙවන ස්ථානය දිනා ගැනීමට වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන Y. B. චතුර විදුශාන් පුතුණුවන් සමත් විය..