වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
History

ඌව පළාතේ වෙල්ලස්ස පුරවරයේ සුන්දර පරිසරයක A5 මාර්ගය පිවිසුම කරගත් පසුපසින් ගල් ඔය නදියෙන් සීමාලත් වෙල්ලස්ස විදු මාතාව චිරාත් කාලයක සිට විවිධ වෙනස්කම්වලට බදුන් වන නිල්වන් අහස දකිමින් මේ මිහිතලය මත වැතිර සිටියි. ඇගේ සෙවනෙන් රටට දැයට ලොවට දායාද කළ විද්වතුන් බොහොමයකි. රටට කීර්තියක් ගෙනදුන් උගතුන් බොහොමයකි. දිවයිනේ ප්‍රථම මධ්‍ය විද්‍යාල අතරින් සුවිශේෂි විදුහලක් වන අප විදුහල ද්වීතීක අංශය හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය යටතේ වෘත්තිකයන් බිහිකරමින්ද අඛණ්ඩ සේවයක් ඉටුකරමින් පවතියි. ඉතින් සබද , ගොඩවන්න, පිවිසෙන්න, රමනීයවූත් සුන්දරවූත් සෙනෙහෙබර විදුහල් මාතාව වෙත...

මනා පෞරුෂයෙන් හෙබි නිපුණතා පූර්ණ දරු පරපුරක්.

දැක්ම

සහ

මෙහෙවර

සංවිධානාත්මක ඉගෙනුම් පරිසරයක් ගොඩනැගීම තුළින්, දරුවන්ගේ දැනුම, කුසලතා, ආකල්ප හා සාරධර්ම ප්‍රවර්ධනය උදෙසා ප්‍රායෝගිකත්වය මුල්කරගත් අධ්‍යාපන ක්‍රියාවලියක් දියත් කිරීම.

Website එකෙහි ඇතිවූ තාක්ෂණික දෝෂය

පාසලේ පළමු වෙබ් අඩවිය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය