වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

Website එකෙහි ඇතිවූ තාක්ෂණික දෝෂය

පාසලේ පළමු වෙබ් අඩවිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ලෝක ගුරු දිනයට

ලෝක ගුරු දිනයට

ලෝක ගුරු දිනයට සමගාමීව වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය හා දුවා දරුවන් එක්ව සංවිධානය කරන්නට යෙදුන "ගුරු අභිමන් - 2025" ගුරු උපහාර උළෙල ඉතාමත් සාර්ථකව නිමා කරන ලදී.
එහි දී දරුවන් විසින් ගුරුභවතුන්ව උත්සවශ්‍රීයෙන් යුතුව පිළිගෙන නැටුම්, ගැයුම් හා වැයුම් යටතේ උපහාර පුදන ලදී

Latest News

ලෝක ගුරු දිනයට

ලෝක ගුරු දිනයට සමගාමීව වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය හා දුවා දරුවන් එක්ව සංවිධානය කරන්නට යෙදුන "ගුරු අභිමන් - 2025" ගුරු උපහාර උළෙල ඉතාමත් සාර්ථකව නිමා කරන ලදී.

A/L ළමුන් බදවා ගැනීම

වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ 2024 - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම පසු ගිය දා...

සිසු නායක අභිසෙස්

සිසු නායක අභිසෙස්
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ පුරප්පාඩු පිරවීමේ උත්සවය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණි.....

සිසු අභිමන්

සිසු අභිමන්
පසුගිය දා නිමාවට පත් වූ "ජාත්‍යන්තර ඔලිම්පියාඩ් විද්‍යා තරගාවලියට" සහභාගි වූ ආර්. එම්. තෙරු එව්නි දියණිය ද,  "සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය"......

ගුරු දිනය

ජත්‍යන්තර ගුරු දිනය මනිමිති කරගනිමින් ඔක්තෝබර් 8 වන දින අප පසලෙහි ගුරු දින සැමරුම පවත්වන ලදි........