වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

පාසලේ පළමු වෙබ් අඩවිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
A/L ළමුන් බදවා ගැනීම

A/L ළමුන් බදවා ගැනීම

වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ 2024 - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම පසු ගිය දා...

වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ 2024 - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම පසු ගිය දා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රසාද් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙහි දී කලා, වාණිජ, විද්‍යා, තාක්ෂණ හා වෘත්තීය අධ්‍යාපන යන අංශවලට සිසුන් 400ට ආසන්න ප්‍රමණයක් බඳවා ගැනීම සිදු විය..

 

 

Latest News

A/L ළමුන් බදවා ගැනීම

වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ 2024 - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම පසු ගිය දා...

සිසු නායක අභිසෙස්

සිසු නායක අභිසෙස්
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ පුරප්පාඩු පිරවීමේ උත්සවය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණි.....

සිසු අභිමන්

සිසු අභිමන්
පසුගිය දා නිමාවට පත් වූ "ජාත්‍යන්තර ඔලිම්පියාඩ් විද්‍යා තරගාවලියට" සහභාගි වූ ආර්. එම්. තෙරු එව්නි දියණිය ද,  "සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය"......

ගුරු දිනය

ජත්‍යන්තර ගුරු දිනය මනිමිති කරගනිමින් ඔක්තෝබර් 8 වන දින අප පසලෙහි ගුරු දින සැමරුම පවත්වන ලදි........