පුවත් හා විශේෂ අවස්ථා
#_පිළිගනිමු_හෙට_ලොවට_නියමුවන්.
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයීය 2025 වර්ෂයට අදාළ නවක ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය 12 වන දින බිබිල කලාප අධ්‍යාපන අධ්යක්ෂ ප්‍රසාද් හේරත් මහතාගේ හා කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ අසංක දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාසලේ ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදි.
#_නව_පිවිසුම්_දොරටුව_සිසු_අයිතියට_පත්_කිරීම.
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයට මහත් අඩුපාඩුවක්ව පැවති ප්‍රධාන පිව්සුම් දොරටුව සිසු අයිතියට පත් කිරීම පසුගිය සදුදා (09) දින එම ඉදිකිරීමට දායකත්වය ලබා දුන් ආදි විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.
වෛශාඛ්‍ය මංගල්‍යය 2025 ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන තෙමඟුල සිහි කරමින් වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය විසින් පසුගිය මැයි මස 12 හා 13 වන දෙදින තුළ ආමිස හා ප්‍රතිපත්ති පූජා යන දෙංශයෙන් වැඩ සටහන් රාශියක් සංවිධානය කර සාර්ථකව නිමා කරන ලදි.
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ 2025 වෙසක් උත්සවය ප්‍රථම කොටගත් ධර්ම දේශනාව
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ 2024 - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම පසු ගිය දා...