පුවත් හා විශේෂ අවස්ථා
සිසු නායක අභිසෙස්
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ පුරප්පාඩු පිරවීමේ උත්සවය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණි.....
සිසු අභිමන්
පසුගිය දා නිමාවට පත් වූ "ජාත්‍යන්තර ඔලිම්පියාඩ් විද්‍යා තරගාවලියට" සහභාගි වූ ආර්. එම්. තෙරු එව්නි දියණිය ද, "සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය"......
ජත්‍යන්තර ගුරු දිනය මනිමිති කරගනිමින් ඔක්තෝබර් 8 වන දින අප පසලෙහි ගුරු දින සැමරුම පවත්වන ලදි........
උසස් පෙළ විශිෂ්ටයෝ 2024
මෙවර 2024 අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ තෙවන (03) ස්ථානය ද, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිස්ත්‍රික්කයේ පස්වන (05), හත්වන (07), නමවන (09) හා දහවන (10) ස්ථාන ඇතුළුව කලා, වාණිජ, ගණිත, ජීව විද්‍යා, තාක්ෂණ හා පොදු විෂය ධාරා යන අංශයන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල සමගින් සිසු සිසුවියන් 75ක් විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට සමත් විය.
වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයට සුවිශාල අඩුපාඩුවක්ව පැවති පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගිය මස 30 වන දින පාසලේ විදුහල්පති ඒ. එච්. ටිකිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.