පසු ගිය දා පැවති ව්‍යසනකාරී කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්
මහියංගන ජාතික පාසල නැවත යතාවත් කිරීම වෙනුවෙන් වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ ශ්‍රම දායකත්වය ලබා දීම ඊයේ (09) දිනයේ දී සිදු කරන ලදි. මෙම කාර්‍ය සඳහා පාසලේ විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ද ආදරණිය දරුවන් ද සහභාගී විය. සහභාගී වීමට නොහැකි වුව ද මේ සඳහා විවිධාකාරයෙන් දායකත්වය ලබා දුන් කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාට ද කෘතවේදීත්වය පුද කරන්නෙමු...






