වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
සිසු අභිමන්

සිසු අභිමන්

2024 වර්ශයේදි පැවැත්වූ ජාත්‍යාන්තර විද්‍යා ඔලිම්පියාඩ් තර්ගාවලිය තුල සුවිශේෂි දක්වමින්

2024 වර්ශයේදි පැවැත්වූ ජාත්‍යාන්තර විද්‍යා ඔලිම්පියාඩ් තර්ගාවලිය තුල සුවිශේෂි දක්වමින් චීනයේ වෙන්ශූ ජාත්‍යන්තර විද්‍යා ඔලිම්පියාඩ් තර්ගාවලියේදි විශේෂ දක්ෂතා දක්වමින් තම මව්බිමට හා අධ්‍යාපනය ලැබූ පාසල වන මො/වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයට ද ගෞරාවයක් ගෙනදුන් R.M.තෙරූ එව්නි දියණියට අපගේ උණුසුම් සුභපැතුම්.