2024 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා කරාතේ ශූරතවලියෙන් කේ.ඩී.සශිදු ගයාන් ශිෂ්‍යා කාතා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හා කුමිතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඇත.එම ජයග්‍රහණ ලබා ගත් සශිදු පුතනුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.