වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
වෙල්ලස්ස මැදි විදුහල් පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම

වෙල්ලස්ස මැදි විදුහල් පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම

වෙල්ලස්ස මැදි විදුහල් පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම ඌව පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගනී. 

රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට කඳවුරේ දී ඊයේ දින නිමාවට පත් වූ ඌව පලාත් පොලිස් ශිෂ්‍යභට කඳවුරු සඳහා සහභාගී වූ වෙල්ලස්ස මැදි විදුහල් ජ්‍යෙෂ්ඨ (බාලක) ශිෂ්‍යභට කණ්ඩායම පාසල් 56ක් අතුරින් ලකුණු 1094.48 ලබා ගෙන ඌව පලාත් ප්‍රථම ස්ථානය මෙන් ම සමස්ත තරගාවලියේ 07 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

 

මේ අනුව ඔවුන් පුහුණු කළ පොලිස් ශිෂ්‍යභට පුහුණු නිලධාරී මහත්වරුන්ටත්, කණ්ඩායම් භාර ආචාර්‍යතුමන්ටත්, එම දරුවන්ටත් පාසලේ විදුහල්පතිතුමන් ඇතුළු අධ්‍යයන, අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සුභාශිංෂණ.