පොලිස්පති කුසලාන තරගාවලියට පළමුවර සහභාගී වී බල ඇණි කඳවුරෙන් ප්‍රථම ස්ථානයත් උඋව පලාතෙන් දෙවන ස්ථානයත් ලබා ගත් වෙල්ලස්ස මාධ්‍ය මහා විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමේ සියලුම දරුවන්ට පගේ උණුසුම් සුබ පැතුම්.