වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

බිබිල

මිස්සක දම් සිල්ලාර

පාසලේ පළමු වෙබ් අඩවිය

Still Updating

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Uva_Province_Music_Competition_2025

ඌව පළාත් සංගීත තරගාවලිය 2025

පසුගිය දා නිමාවට පත් වූ ඌව පළාත් සංගීත තරගාවලියේ දී වෙල්ලස්ස මැදි විදුහල තරග අංශ 03ක් යටතේ ප්‍රථම ස්ථාන දිනා ගැනිමට සමත් විය. එහි දී ;

සිංහල චිත්‍රපට ගීත සමූහ ගායන විවෘත පිරිමි අංශයෙන් ඌව පළාත් ප්‍රථම ස්ථානය ද

ඒකල වාදනය කනිෂ්ඨ පිරිමි රාගධාරී බටනලා අංශයෙන් ප්‍රථම ස්ථානය ද

සරල ගී ඒකල ගායන කනිෂ්ඨ පිරිමි අංශයෙන් ප්‍රථම ස්ථානය ද දිනා ගන්නා ලදි.

පාසල වෙනුවෙන් එම ජයග්‍රහණ ලබා දුන් දරුවන්ට ද, සංගීත අංශයේ ගුරුභවතුන්ට ද විදුහල්පතිතුමන් ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සුභාශිංෂණ...