මිනිසුන්ගේ හදවත් තුළ ජනනය වන්නා වූ සොදුරු සිතුවිලි අරුත්ගන්වන මාධ්‍යක් වන භාෂාව
මිනිසුන්ගේ හදවත් තුළ ජනනය වන්නා වූ සොදුරු සිතුවිලි අරුත්ගන්වන මාධ්‍යක් වන භාෂාව හා සාහිත්‍ය තරගාවලි වලින් 2024 වර්ෂයේ පැවැත්වුනු සමස්ථ ලංකා තරගා වලින් දිනෙත් හිමංස සිසුවා පද්‍ය ගායනා අංශයේ දෙවන ස්ථානය සහ චදුනි හංසමාලි සිසුවිය කථික තරගයේ කුසලතා දැක්වීමේදි ගෞරව නාමය දිනා ඇත. මෙවනි දක්ෂතා දක්වමින් වෙල්ලස්ස විදු මාතාවට විශාල කීර්තියක් අත්පත් කරදුන් සිසු සිසුවියන්ට අපගේ සුභපැතුම්.