වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
A/L(2023)

A/L(2023)

වසර 13ක පාසල් අධ්‍යාපන ගමනේ අවසාන කඩයිම වන අ.පො.ස උසස් පෙළ විභාගය සදහා

වසර 13ක පාසල් අධ්‍යාපන ගමනේ අවසාන කඩයිම වන අ.පො.ස උසස් පෙළ විභාගය සදහා 2023  වර්ෂයේදි වෙල්ලස්ස මද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 352ක් සහභාගී වී ඇත. ඒ අතරින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50 දෙනෙමු විශ්ව විද්‍යාල වරම් ලබා ඇත. එම සිසුන්  අතරින් මොනණරාගල දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට L.D.චමිදු ජනත් තුෂර ලියනගේ සිසුවා සමස්ත වී ඇත. මෙවනි දක්ෂතා දක්වමින් වෙල්ලස්ස විදු මාතාවට විශාල කීර්තියක් අත්පත් කර දීමට අප විද්‍යාලයේ සිසු සිසුවියෝ දැඩි අදිශ්ඨානයෙන් යුතුව කටයුතු කර ඇත.