වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

බිබිල

මිස්සක දම් සිල්ලාර

පාසලේ පළමු වෙබ් අඩවිය

Still Updating

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
music-competition-2024

සංගීත තරග (2024)

විශ්ව භාෂාවක් වන සංගීතය තේමාව කරගනිමින් 2024 වර්‍ෂයේ පැවැත්වුනු ඌව පළාත් සංගීත තරගාවලිය

විශ්ව භාෂවක් වන සංගීතය තේමාව කරගනිමින් 2024 වර්ෂයේ පැවැත්වුනු ඌව පළාත් සංගීත තරගාවලිය තුළ සුවුශේෂි දක්ෂතා දක්වමින් සමූහ ගායනය (විවචිත) පිරිමි දමිළ චිත්‍රපට ගී තුන්වන ස්ථානයද ඒකල ගායනය (ගැහැණු) ගීකා සීපද දෙවන ස්ථානයද ලබා ගනිමින් වෙල්ලස්ස විදු මවුගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස්කම් දක්වා ඇත. මෙලෙස වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයට කීර්තියක් ගෙන දුන් ඔබ සියලු දෙනාට අපගේ උණුසුම් සුභපැතුම් පිරිනමමු.