2024 වර්‍ෂයේ සමස්ත ලංකා නෘත්‍ය තරගයේ පලාත් මට්ටමෙන් පැවති තරග මාලාවෙන් වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ
2024 වර්ශයේ සමස්ත ලංකා නර්ථන තරගයේ පලාත් මට්ට්මෙන් පැවති තරග මාලාවෙන් වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම අනෙක් සියලු කණ්ඩයම් අබිබවා උඩරට නැටුම් සමූහ [මීශ] මුසලඩි වන්නමේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් අප පාසල වෙත අභිමානයක් ගෙනඒමට සමත් විය. එම ජයග්‍රහණය සදහා නර්ථන අංශයේ ආචාර්යතුමියගේ ත් සිසු දරුදැරියන් ගේ ත් උත්සාහය හා කැපවීමේ ප්‍රතිඵලයකි