වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
💻 වෙල්ලස්ස ජාතික පාසලේ දරුවන්ට තවත් තාක්ෂණික සාර්ථකත්වයක්!

💻 වෙල්ලස්ස ජාතික පාසලේ දරුවන්ට තවත් තාක්ෂණික සාර්ථකත්වයක්!

💻 වෙල්ලස්ස ජාතික පාසලේ දරුවන්ට තවත් තාක්ෂණික සාර්ථකත්වයක්!

අධ්‍යාපන අමාත්‍යාංශය හා “සයිබර් ලොවට පියාපත්” ආයතනය එක්ව සංවිධානය කළ වෙබ් අඩවි සංවර්ධන මාර්ගගත පාඨමාලාව සාර්ථකව නිම කිරීමත්, ඒ ඔස්සේ පාසල් නිල වෙබ් අඩවිය නිර්මාණය කිරීමත් වෙනුවෙන් වෙල්ලස්ස ජාතික පාසලේ දරුවන් තවත් විශිෂ්ට සාර්ථකත්වයක් තැබීය.

අමතරව,
🌐 Lanka Institute of Language & Information Technology ආයතනය මගින් පවත්වනු ලැබූ Foundation in WordPress Website Creation (Online) පාඨමාලාවද මෙම දරුවන් විසින් සාර්ථකව නිම කරන ලදි.

ඒ සමග, මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව හා ඉංජිනේරු අධ්‍යයන අංශයේ 40 වන සංවත්සරය සනිටුහන් කරමින් පවත්වනු ලැබූ “Code Jam by CSE – 2025” තරගයටද වෙල්ලස්ස ජාතික පාසලේ දරුවන් ගරුනීය සහභාගීත්වයක් දැක්වූහ.

මෙම සියලු අවස්ථාවන් සඳහා සහතිකපත් ප්‍රදානයත්, දරුවන්ගේ තාක්ෂණික දැනුම හා නවෝත්පාදන හැකියාව පිළිබඳව සැලකිය යුතු සලකුණක් තැබීය.

වෙල්ලස්ස විදු මාතාව වෙනුවෙන් මෙය සිදු කිරීමට නිර්තුරුව කටයුතු කළ පරිගණක අංශයේ ගුරුභවතුන්ටත්, එමෙන්ම විදුහල්පතිතුමන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් අපගේ උණුසුම් සුභාශිංෂණ! 🌟

👉 Explore More

Latest News

වෙල්ලස්ස මැදි විදුහල් පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම

වෙල්ලස්ස මැදි විදුහල් පොලිස් ශිෂ්‍යභට කණ්ඩායම ඌව පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගනී.