වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

පාසලේ පළමු වෙබ් අඩවිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
වෙල්ලස්ස මධ්ය විද්යාලයීය ශිෂ්ය නායක මණ්ඩලයේ පුරප්පාඩු පිරවීමේ උත්සවය කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂක තුමන්ගේ ප්රධානත්වයෙන් පසුගිය දා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණි.
එහි දී ප්රධාන ශිෂ්ය නායක ලෙස කලා අංශයේ ඩී. එම්. ලහිරු සම්පත් පුතුණුවන් ද ප්රධාන ශිෂ්ය නායිකාව ලෙස වාණිජ අංශයේ එච්. එම්. සෙහස්නා කෙත්මිණි දියණිය ද තේරී පත් විය.
No Images