වෙල්ලස්ස මධ්ය විද්යාලයේ 2024 - 2026 අධ්යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම පසු ගිය දා කලාප අධ්යාපන අධ්යක්ෂ ප්රසාද් හේරත් මහතාගේ ප්රධානත්වයෙන් සිදු කරන ලදි. මෙහි දී කලා, වාණිජ, විද්යා, තාක්ෂණ හා වෘත්තීය අධ්යාපන යන අංශවලට සිසුන් 400ට ආසන්න ප්රමණයක් බඳවා ගැනීම සිදු විය..