වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

බිබිල

මිස්සක දම් සිල්ලාර

පාසලේ පළමු වෙබ් අඩවිය

Still Updating

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පසුගිය දා නිමාවට පත් වූ "ජාත්යන්තර ඔලිම්පියාඩ් විද්යා තරගාවලියට" සහභාගි වූ ආර්. එම්. තෙරු එව්නි දියණිය ද, "සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය" සඳහා සහභාගි වී දෙවන ස්ථානය් දිනාගත් උදිත එරංග පුතුණුවන් ද, "සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්ය තරගාවලියට" සහභාගි වී පද්ය ගායනා අංශයේ දෙවන ස්ථානය දිනාගත් ආර්. ඩී. දිනෙත් හිමංස පුතුණුවන් හා කථික තරග සඳහා සහභාගි වී කුසලතා සහතිකයක් දිනාගත් ඒ. එම්. චදුනි හංසමාලී දියණිය උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීම විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය, සිසු දරු දැරියන් හා සමස්ත කාර්ය මණ්ඩලය විසින් පසුගියදා සිදු කරන ලදී..