වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
වාණිජ සංගමය

වාණිජ සංගමය

වාණිජ සංගමය භාර ගුරුවරයා ලෙස ඒ.ම්. සරත් හේමචන්ද්‍ර මහතාගේ මඟ පෙන්වීම යටතේ, සභාපති ඩී.ම්. කවිදු චිරන් චතුරංග සහ ලේකම් බි.එච්. හේශානි සදුනිකාගේ සහයෝගයෙන් මෙය ක්‍රියාත්මක වේ. මෙම කණ්ඩායමට සිසුන් 115ක් පමණ ඇතුලත් වන අතර, පාසල තුළ බැංකු පද්ධතියක් පවත්වාගෙන යාම සහ ගිනුම්කරණ කටයුතු නිවැරදිව සිදුකිරීම මෙහි ප්‍රධාන කාර්යයන් වෙයි. මෙයට ඇතුලත් වීමට කැමති සිසුන් වාණිජ විෂය අනිවාර්යයෙන් හැදෑරිය යුතු බව ප‍්‍රතිපත්තිවලින් ප්‍රකාශ කෙරේ