වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Media සංසදය

Media සංසදය

Media සංසදය භාර ගුරුවරයා ලෙස පි. එම්. බුද්දික කරුනාරත්න මහතා මඟ පෙන්වනු ලබන මෙම කණ්ඩායමට ලමුන් 120ක් පමණ අතුලත්ව සිටී. මෙම කණ්ඩායමට එක්වීමට මාධ්‍ය අධ්‍යයන හදාරන සිසුන්ට අවස්ථාව ලැබෙන අතර, එමෙන්ම එයට කැමැත්තක් දක්වන සිසුන්ටද ඇතුලත් වීමේ හැකියාව තිබේ. මෙහි ප්‍රධාන කාර්යභාරය වන්නේ පාසලේ සියලු නිවේදන කටයුතු සිදුකිරීම සහ ගුවන් විදුලි වැඩසටහනක් ආකාරයට උදැසන වැඩසටහනක් පවත්වාගෙන යාමයි.