වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

බිබිල

මිස්සක දම් සිල්ලාර

පාසලේ පළමු වෙබ් අඩවිය

Still Updating

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
it-club

IT Club

තොරතුරු තාක්ෂණ සංගමය පිළිබඳ ප්‍රකාශය

 

තොරතුරු තාක්ෂණය පෙරදැරි කරගෙන සැවොම එක්ව ලොව දිනමු යන්න තේමා කරගෙන මො/වෙල්ලස්ස ජාතික පාසලේ වසරක වාරයකට දෙවරක් තොරතුරු තාක්ෂණ සංගමය පවත්වනු ලැබේ

තොරතුරු තාක්ෂණ සංගමය පවත්වාගෙන යාම තුලින් පහත අරමුණු ඉටු කරගැනීමට බලාපොරොත්තුවේ.

  • සිසුන් තුළ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම සංවර්ධනය කිරීම.
  • සිසුන් තුළ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම බෙදා හදා ගැනීම.
  • සිසුන් තුළ මනා පෞරුෂයක් ඇති කිරීම
  • සිසුන් තුළ ඇති දක්ෂතා ඔප් නැංවීම.
  • සිසුන් තුළ සුභවාදී හා ධනාත්මක ආකල්ප ඇති කිරීම.
  • අනෙතුත් විෂයන් වල ප්‍රගතිය උදෙසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කාර්යක්ෂමව භාවිතා කිරීම
  • තොරතුරු තාක්ෂණ ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා සිසුන් යොමු කරවීම.

 

ඉහළ තාක්ෂණික දැනුමක් සහිත මනා පෞරුෂයක් හෙබි දරු පිරිසක් බිහිවේවායි පතමු.

පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන්.