වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
නව නිපැයුම් සංගමය

නව නිපැයුම් සංගමය

නව නිපැයුම් සංගමය භාර ගුරුවරිය ලෙස ජේ.එම්.එස්.එම්.බි.ජයසුන්දර මහත්මිය කටයුතු කරයි. මෙම සංගමයට 6 සිට 13 ශ්‍රේණි දක්වා වයස් කාණ්ඩවල පසුවන 65 කට ආසන්න සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වෙති. නව නිපැයුම් සදහා කැමැත්තක් දක්වන සියලුම සිසුන්ට සංගමය අවස්ථාවක් සැපයීමට උත්සාහ කරයි. සංගමය තුළින් තාක්‍ෂණික දැනුම වර්ධනය කිරීම සහ අනාගතයට සකස් වන නව නිර්මාණ සහ තාක්ෂණික දැනුම ඇතිවීමට ලමුන් මෙහෙයවීම සිදු කෙරේ. මෙසේ සිසුන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා විවිධ තරඟවලට සම්බන්ධ කිරීමත්, පාසලට ජයග්‍රහණ ලබා ගැනීමට සහය පල කිරීමත් මෙම සංගමයේ ප්‍රධාන කාර්යභාරයන් වේ.