වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා 2026 මාර්තු 19 දිනය නිමා වන විට ප්‍රතිඵල සටහන...

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
කලා සංගමය

කලා සංගමය

කලා සංගමය භාර ගුරුවරයා ලෙස ජි.පි.සාගරිකා  මහත්මිය කටයුතු කරයි. 12 සහ 13 ශ්‍රේණිවල කලා විෂයන් හදාරන ලමුන් 100 කට ආසන්න පිරිසක් මෙම සංගමයට සම්බන්ධ වී සිටී. සංගමය තුළින් සිසුන්ගේ කලාත්මක හැකියාවන් වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමට අවස්ථාව සැලසෙයි. සංගමයේ ප්‍රධාන කාර්යභාරය ලෙස විවිධ කලා උත්සව පැවැත්වීම සහ ඒවා සංවිධානය කිරීම සිදු කෙරේ.